facebook හරහා දැන් email යැවීමේ පහසුකමත් ලබා දී තිබේ.
yourname@facebook යනුවෙන් ඔබේ email ලිපිනය ලබා ගත හැකියි.
facebook කාර්ය මණ්ඩලය විසින් මුලින් තීරණය කොට තිබුනේ email පහසුකම මුදල් අයකරගෙන ලබා දීමටයි.
නමුත් දැන් ඔවුන් එම පහසුකම සක්‍රිය කිරීම එකවර ක්‍රියාත්මක නොකොට email පහසුකම සදහා request කොට එය ලබා දීමට කටයුතු කොට තිබේ.
ඔබ දැනටමත් මේ සදහා request කර නොමැතිනම් පහත යොමුවෙන් එය ලබා ගන්න.
දෙරණේ නිවේදිකාවක් හා ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන නර්මදා හට පෙම්වතෙක් සිටින බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්.ඇයගේ පෙම්වතා වන්නේ ගායකයෙකු වන නිශාන්ත උමගිලියයි.ඔහු වඩාත් ප්‍රසිද්ධ වුයේ "යමන් බන්ඩෝ" ගීතයත් සමගයි.
පසුගිය මාසයේ දෙරණ "ජූක් බොක්ස්" වැඩසටහනට නිශාන්තව කැදවා තිබුන අතර එදින වැඩසටහන මෙහෙය වුයේ නර්මදා හා සහන් විසිනි.එහිදී දෙරණ නිවේදක සහන් නිශාන්තගෙන් ආදරය පිළිබද විමසු අවස්ථාවේ නිශාන්ත පිළිතුරු දුන්නේ තමාට පෙම්වතියක් සිටින බවත් හා ආදරය අත්‍යවශ්‍ය දෙයක් බව පමණි.