Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ලෝක කුසලානය ජයග්‍රහණය කළහොත් හිස බූ ගාන බවට වූ මහේන්ද්‍ර සිං දෝනි විසින් බලාජි කෝවිලට භාරයක් සිදු කොට ඇති අතර මේ වන විට ඔහු විසින් තම හිස් බූ ගා භාරය ඔප්පු කොට ඇතයි වාර්තා වේ.

මේ අතර අවසාන තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමේදී දෝනි විසින් සිදු කල වංචනික ක්‍රියාව ශ්‍රීලංකා පිලේ නායක කුමාර සංගක්කාර වෙත පැවරීමේ උත්සාහයක්ද අනතර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී.


පළමු වර කාසියේ වාසිය උරගා බැලීමේදී සංගක්කාර විසින් පැහැදිලිවම "හෙඩ්ස්" යනුවෙන් ප්‍රකාශ කලද මහේන්ද්‍ර සිං  දෝනි විසින් ප්‍රකාශ කොට සිටයේ තමාට එය අසුනේ "ටේල්ස්" යනුවෙන් බවයි.මේ අනුව නැවතත් කාසියේ වාසිය උරගා බැලුන අතර එවරද කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකාවටයි


ස්වර්ණවාහිනී නාලිකාවේ නිෂ්පාදක කණ්ඩායම රැගත් රථයක් රියදුරුට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති අයුරු.

භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවත් එමගින් භූමිකම්පා කල්තියා කිව හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන ඇති බව පෙර ලිපියකින් අප හෙළි කලා. 

ඒ අනුව ඔවුන් පවසන්නේ අප්‍රේල් මාසය
පුරා ලොව පුර භුමි කම්පා 6 ක් සිදු විය හැකි බවයි. අප්‍රේල් 3, 10 අතර ජපානයේත් 6-10 අතර චීනයේ ඉන්දියන් දේශසීමාවට ආසන්නවත්, 10-15 අතර තුර්කිය, ඉරානය වැනි රටවලටත් 16-20 අතර නැවත ජපානයේත්, නවසීලන්තයේත් 10-14 අතර ඉන්දුනීසියාවේත් මෙම භූමි කම්පා ඇතිවිය හැකි බවය.අප්‍රේල් 10-14 අතර කාලයේ ඉන්දුනීසියාවේ ඇතිවිය හැකි භූමි කම්පා ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම්විට ඉතා සුළු වශයෙන් බලපෑමක්‌ ඇතිවීමට ඉඩකඩ තිබෙන නමුදු අනෙකුත් භූමිකම්පා තුළින් ලංකාවට කිසිදු බලපෑමක්‌ ඇති නොවන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා ඇත.

අද උදසනත් රිච්ටර් මාපක 6.7 ක භුමි කම්පාවක් ඉන්දුනීසියාවේ ඇති වී තිබෙනවා.

ඉන්දියාව දිනුවොත් නිරුවත් වීමට සුදානම් නිරුපිකාවක වන පුනම් පාන්ඩේ ගැන අපි ඔබට පෙර ලිපියකින් හෙළි කළා.ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ පිලිබඳ විමසා සිටියා.

නමුත් ඇය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට හා ජනතාවට කළ පොරොන්දුව ඉටු කලේනම් නෑ.ලෝක කුසලාන අවසන් තරගය නිම වීමෙන් පසුව ඇගේ දුරකථනයත් ක්‍රියා විරහිත කොට දමා තිබෙනවා.කෙසේ නමුත් ඇගේ මෙම ක්‍රියාවට සම්බන්ධයෙන් ඉන්දියාවේ විවධ පාර්ශව වලින් විරෝධය පලවී තිබෙනවා.එහි ප්‍රතිපලයක් ලෙස ඇයට විරුද්ධව නීතිඥයෙකු විසින් නඩු පවරා තිබෙනවා. 

ඇය පවසන්නේ කුමන විරෝධ තිබුනත් ඇය මෙම කාර්ය කිරීමට සුදානමින් සිටිබවට් නමුත් ඒ සඳහා ඉන්දියානු ක්‍රිකට් කමිටුවේ අවසරය ඇයට අවශ්‍ය බවයි. 


තමා ප්‍රසිද්ධිය සඳහා මෙය නොකරන බවත් අන්තර්ජාලය තුල වැඩිපුරම ප්‍රසිද්ධ නිලය තමා බවත් ඇය සඳහන් කරනවා. 
කෙසේ නමුත් තරඟය අවසන් වූ පසු ඇය තමා ට්විටර් හා ෆේස්බුක් ගිණුම් හරහා කියා සිටියේ ඇගේ උපක්‍රමය සාර්ථක වූ බවයි.

එනම් මෙවැනි ක්‍රියාවක් සිදුකරවිට ඕනෑම ක්‍රේෂ්ත්‍රය සිටින අය තුල පිබිදීමක් ඇතිකළ හැකි බවත් ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයටත් එය පොදු බවත්, මෙය විදේශ වෛද්‍යවරු හා මානසික විශේඥන් පවා පිළගෙන ඇති කාරණයක් බවත් ඇය සඳහන් කරනවා.

පසුගිය දිනකදී අග්‍රාමාත්‍යවරයා විසින් තමිල්නාඩුවේ එල්.ටී.ටි කඳවරු කිහිපයක් පවත්වාගෙන යන බව පවසමින් කල කතාව හේතුවෙන් දේශපාලන ක්‍රේෂ්ත්‍රය තුල උණුසුම් තත්වයක් ඇති විය.

අගමැතිවරයා මෙම ප්‍රකාශය කරේ විදේශ අමත්‍යංශයේ හෝ ආරක්ෂක අමත්‍යංශයේ තහවුරු කරගැනීමකින් තොරවය.

මෙම ප්‍රකාශය පිලිබඳ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමිල්නාඩුවේ කොටි කඳවරු ඇති බව තහවුරු වී නොමැති හෙයින් අගමැතිවරයා එය ඔප්පුකොට පෙන්වීම හෝ සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. 

නමුත් මෑතකදී ජනාධිපතිවරයාට ලැබුණු රහස් වාර්තාවකින් හෙළිදරව් වී ඇත්තේ තමිල්නාඩුවේ එල්.ටී.ටි කඳවරු කිහිපයක් පවත්වාගෙන යන බවට පිළිගත හැකි සාධක තිබෙන බවයි.

ලංකාව තුල එල්.ටී.ටි සංවිධානය සම්පුර්ණයෙන් බිඳ වැටුනත් ජාත්‍යන්තර කොටි ජාලය මේ වන විටත් ශක්තිමත්වීමට උත්සහ කරමින් සිටි.මෙරටදී එල්.ටී.ටි සංවිධානයේ සිටි අවසන් සටනේදී ජිවිත ගලවාගෙන විදේශ රටවල ආධර ඇතිව ඔවුන් නැවතත් නැගී සිටීමට උත්සහ කරමින් සිටි.

රුද්‍රකුමාරන් ඇමරිකාවේ උදව් ලබන අතර නෙදියවන් නොර්වේ රජයේ සහය ලබා ගනී.මොවුන් දෙදෙනාටම වඩා භයානක වන්නේ කොටි රහස් ඔත්තු සේවයේ සිටි නායක පොට්ටු අම්මාන්ගේ දෙවෙනියා වූ කපිල් අම්මාන්ය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...