Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ලැටීෂියා බොතේජුගේ නවකතාව පාදක කරගෙන සාරංග මෙන්ඩිස්‌ අධ්‍යක්‍ෂණය කළ "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තය ලබන 27 දින සිට සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට සිරස රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. 
"ගඟ අද්දර "ටෙලි නාට්‍යයයේ ප්‍රධාන චරිත වන රන්ජිත් හා නිර්මලාගේ චරිත සාරංග දිසාසේකර හා ශලනි තාරකා විසින් ඉදිරිපත් කරනු ලබයි.මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ සුධර්මා නෙත්තිකුමාර මහත්මියයි. 

ගග අද්දර රූ ගත කිරීම් අතරතුර ජායාරූප එකතුව
















































එක් පෝර්න් ස්ටාර් කෙනෙකුගේ සත්‍ය කතාවක්
අසභ්‍ය වෙබ් අඩවිවල නිරූපනයේ යෙදුණු පුද්ගලයින්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එම ජායාරුප 83 අතර සිටි එක් කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට බාර විය.ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරිය.ඇයගේ කතාව පුවත්පතක පලවන ආකාරයට මෙසේය.


ඇය ජිවත් වන්නේ බස්නාහිර පලාතට අයත් ග්‍රාමීය ප්‍රදේශයකය.ඇයට සහෝදරියන් දෙදෙනෙක්ද වෙයි.ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ රජයේ ඉහලම ආයතන වලය.මෙම සිදු විමට මුහුණ දෙන විට ඇයට වයස 17 පිරුනා පමණි.2007 වසරේ එක්තරා දිනකදී එය සිදු වුයේ බස්නාහිර පළාතේ හෝටලයක් තුලදීය.


"මමයි මගේ පෙම්වතා යි එකට ඉන්න දර්ශන අන්තර්ජාලයට ගියේ අපි දැනුවත්ව නෙවෙයි.එදා අපි හෝටලයකට ගියේ පෞද්ගලික වුවමනාවකට.එත් අවසානයේ අපි හිටපු කාමරයේ සවිකරලා තිබුණු කැමරාවල අපි එකට ඉන්න දර්ශන පටිගත කරලා තිබුන.මම බාත්රූම් එකේ ඇග සෝදන දර්ශන පවා එකේ තිබුනා."


දින කිපයක්ම පෙම්වතා සමග පෙම් සුව විදිමට යන ඇයට ඉන් දින කිපයකට පසු පාසල් යාමට පැමිණෙන ඇයට මුණ ගැසෙන්නේ අවු. 35 ක් වයසැති කාන්තාවකි.හමුවන සැම දිනකම සුහදව කතා කරන මෙම කාන්තාව එක්තරා දිනකදී ඇයගේ ජංගම දුරකතනයේ ඇති දර්ශනයක් ඇයට පෙන්වනු ලැබී ය.

ඒ ඇයත් ඇගේ පෙම්වතාත් එකට සිටින දර්ශනයකි.ඉන් පසු දින කිපයක්ම මෙම කාන්තාව උත්සහ කර ඇත්තේ ඇයව හෝටලයකට ගෙනයාමටය. මුලදී මෙයට අකමැති වුවත් එම කාන්තාවගේ දැඩි තර්ජන මැද්දේ පාසල් යාමට පැමිණි ඇය හෝටලය වෙත යනු ලබයි. ඉන් පසු ඇයට සිදු වී ඇත්තේ ප්‍රබල දේශපාලකයෙකුගේ මනදොල සැපිරිමටය.ඉන් පසුවය ඇයව ජා-ඇල පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත මාරු කර යවා ඇති අතර ඉන් පසු විවද පුද්ගලයන් සමග යහන්ගතවී ඇති අතර ඒවාද වීඩියෝ කර ඇත.නමුත් අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ ඇය හා පෙම්වතා සිටින දර්ශන පමනි.දැන් ඇය පරිවාසයට ලක් කොට ඇත.


මේ වන විට ප්‍රසිද්ධ කොට ඇති ජායාරුප අතුරින් හදුනාගත් පිරිස 5 දෙනෙකි.මේ අතර විවාහක යුවලක් ද වෙයි.ඔවුන්ගේ පරිගණකයේ ගබඩා කර තිබූ අදාළ දර්ශන පරිගණකය සැදීමට ආ වෙනත් පුද්ගලයෙකු සොරකම් කර අන්තර්ජාලයට මුදාහැර ඇත.

Airtel ලාංජනය අද නිල වශයෙන් වෙනස් කරනු ලැබුවා. නමුත් ලංකාවේ තවමත් මේ සම්බන්ධව දැනුවත් කිරිමක් කර නොමැත

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...