මෙයට මාස කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ ඉපැරණි ගොඩනැගිල්ලක් තුළ වසා දමා තිබූ අවුරුදු104 පැරැණි රහස් කුටියක් තුළ තිබී ලෝහමය සේප්පුවක් හමුවිය.
අඩි අටක් උස, අඩි හතරක් පළල සහ අඩි අටක් දිග මෙම රහස් කුටිය දොරවල් හතරකින් සමන්විත වන අතර එහි ඇති සේප්පුවට දමා ඇති ලෝහ ඉබ්බා කිලෝ ග්‍රෑම් පහක් පමණ බරකින් යුක්ත විය.
අදාළ සේප්පුව විවෘත කිරීම සඳහා යතුරු කිසිවක් නොමැති බැවින් එය කෙසේ හෝ විවෘත කර පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුනි.ඒ අනුව සේප්පුව විවෘතකර බැලීම අදට (13) යෙදිනි.
මේ සදහා සෞඛ්‍යය ඇමතිතුමාගේ මාධ්‍යය සම්බන්ධීකරණ නිලධාරීවරයා විසින් මෙම සේප්පුව විවෘත කරන අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් වනු ඇති කියා සියලුම මධ්‍යන්ටද දැනුම් දී ඇත.ඒ අනුව එම අවස්ථාව සඳහා සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්, ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගීවී ඇත.
එම සේප්පු තුන කඩා දැමීමට පැමිණි සේවකයන් හට විශාල පරිශ්‍රමයක් දරණ්නට වූ අතරබොහෝ දෙන බලාපොරොත්තු වුයේ සේප්පුව ඇතුළෙ වටිනා දේවල් ඇති යනුවෙනි. අවසානයේ එම සේවකයින් විසින් සේප්පුවට යොදා ඇති ඉබ්බා කඩා සේප්පුවක් විවෘත කල අතර ඇමතිවරයා විසින් එය නිරීක්ෂණය කර බැලීමේදී දක්නට ලැබී ඇත්තේ හිස් ලාච්චුවක් පමණි

එම ගීතය
බුදු දහමට නිගා කරන බ්ලොග් අඩවිය තහනම් කරන්නයි පැමිණිල්ලක් / Want to close all buddhist against website.
බුදු දහමට භික්ෂුන් වහන්සේට හා බෞද්ධ ජනතාවට නින්දා කරමින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් තහනම් කරන මෙන් ඉල්ලා රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හැගොඩ විපස්සි හිමියෝ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.
එම වෙබ් අඩවියේ දක්වා ඇති කරුණු සියල්ලෙන්ම බුදු දහමට ඉතා විශාල හානියක් සිදුවන බැවින් ඒ ගැන කඩිනම් පියවරක් ගත යුතුයැයි විපස්සි හිමියෝ කල පැමිණිල්ලේ වෙයි.එසේම එම වෙබ් අඩවියේ දර්ශන හා ලේඛන කීපයක්ද පොලිස් මුලස්ථානයට ඉදිරිපත්කොට ඇත.
මහනුවර ගාල්තැන්න බද්‍රකාලි අම්මාන් දේවාලයේ පසුගිය බදාදා (05) වනදා විශේෂ පුජාවක් පැවැත්වුනි.එහි අරමුණ ලෙස ප්‍රකාශ කොට තිබුනේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීමයි.
ඒ පසුගිය වසරේ නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද නොහොත් දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දගේ සැබැ ස්වරුපය හෙළි කිරීම නිසයි.මාධ්‍ය මගින් අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සැබවින්ම මොහු දේවාලය මුවාවෙන් කරන්නේ වංචාවකි.