Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ඒ පිලිබදව කිසිවක් නොදැන සිටි රත්නසිරි ඒ පිලිබදව ආරක්ෂකයන්ගෙන් විමසු අතර එහිදී ආරක්ෂකයන් කියා සිටියේ පාර වසා දම හෙයින් ඉදිරියට යා නොහැකි බවයි.ඉහල පෙලේ අමාත්‍යංශයක  ප්‍රබල ලේකම් කෙනෙකු ගමන් ගන්න නිසා මාර්ගය වැසූ බවද රත්නසිරි වික්‍රමනයකට දැනගන්නට ලැබුණි.
මිට සතියකට පමණ ඉහතදී රත්නසිරි වික්‍රමනායක මහතා රැගත් රථය සහ ඊට ආරක්ෂාව සැපයු තවත් රථ දෙකක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ගමන් ගනිමින් තිබිණි.නමුත් හදිසියේම රත්නසිරි වික්‍රමනායකගේ රථය නවත්වන්න සිදු වුයේ ආරක්ෂක අංශ මාර්ගය හදිසියේ වසා දැමීම නිසාය.

ඒ අනුව කෝපයට පත්වූ රත්නසිරි වික්‍රමනායක සිය ආරක්ෂක නිලධාරින්ද පුදුමයට පත්කරමින් නිල රථයෙන් බිමට බැස්සේය.ඉන් පසු පාර වසා දැමීමට කටයුතු කල ආරක්ෂක නිලධාරීන් වෙත ගොස් තම හිටපු අගමැතිවරයෙකු හා ආරක්ෂක ඇමතිවරයෙකු බවත් තමාට යාම සදහා මාර්ගය විවෘත කරන මෙන් ඉල්ලා සිටියේය.නමුත් ආරක්ෂක නිලධාරීන් කියා සිටියේ අදාළ ලේකම්වරයා ගමන් කරන විට කිසිදු කෙනෙකුට මාර්ගය විවෘත නොකරන මෙන් ඉහලින් නියෝග ලැබී ඇති නිසා එයට ඉඩ දිය නොහැකි බවයි.

ආරක්ෂක නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයෙන් දැඩි කෝපයට පත් රත්නසිරි උස් හඩින් "මම යනවා..පුළුවන් නම් වෙඩි තියනවා"යයි කියමින් සිය රථයට නැග වසා තිබු මාර්ගය බලෙන්ම විවෘත කරගෙන යන්න ගියේය.මෙම සිදුවීම රත්නසිරි වික්‍රමනායක මහතා පසුගිය දිනවලදී ආණ්ඩුව විවේචනය කරමින් කල කතාවලට එක් හේතුවක් විය.

ජාතික හැඳුනුම්පත් තැපැල් මගින් අයදුම්කරුගේ නිවසටම යැවීමේ වැඩපිළිවෙළ අද(03) සිට ආරම්භ කෙරෙයි.සිය දෙපාර්තමේන්තුවට අද සිට ලැබෙන අයදුම්පත් සඳහා ජාතික හැදුනුම්පත තැපැල් මගින් අයදුම්කරුගේ නිවසට යැවීමට පියවර ගන්නා බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ අයදුම්පත් සමඟ ලියාපදිංචි තැපැල් ගාස්තු සහිත මුද්දර කවරයක් ද විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ‍කොමසාරිස් ජගත් විජේවීර මහතා සඳහන් කළේය.මීට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් අයදුම්කරුවන් වෙත හැඳුනුම්පත ලබාදීමට පියවර ගෙන තිබුණි.

පසුගිය වසරේදී ලැබුණු අයදුම්පත් සඳහා පැවති ක්‍රමයට අනුව හැඳුනුම්පත් නිකුත් කරන බව ජගත් විජේවීර මහතා සඳහන් කළේය

 ලස්සන ෆ්ලෝරා ආයතනය විසින් නිකුත් කල චමල්ෂා-රශේන් විවාහයේ ජායාරුප

 


පසුගිය යුධ සමයේ LTTE සංවිධානයට පක්ෂපාතිව කටයුතු කල ජනප්‍රිය ද්‍රවිඩ සම්බවයක් සහිත ගායිකාවකි MIA .ඒ දිනවල ඇයට එරෙහිව නැගී සිටියේ ලංකාවේ සුපිරි රැප් ගායක ඩෙලෝන්ය.නමුත් දැන් MIA ට එරෙහිව බටහිරින්ම විරෝධයක් නැගී තිබේද යන්න සැක මතුවී තිබේ .ඒ Kanye West ගේ නවතම ගීයක(MONSTER) Nicki minaj ගයන කොටසක ලංකාව පිලිබදව සදහන් කිරිමයි.


එම කොටස සහිත වීඩියෝව
[Chorus] [Nicki Minaj]
Pull up in the monster
automobile gangster
with a bad b-tch that came from Sri Lanka
yeah I’m in that Tonka, colour of Willy Wonka
you could be the King but watch the Queen conquer
 

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...