Nov
18
මෙම සම්මාන රාත්‍රිය පැවැත්වීමට ප්‍රථම ඉරාජ් විසින් මෙටල් සංගීතය පහත් කොට කතා කර තිබුනා.ඒ අනුව funeral in heaven සංගීත කණ්ඩායම ඉරාජ්ට බැන වදිමින් වීඩියෝවක් නිකුත් කර තිබුනා
කෙසේ නමුත් වසරේ හොදම සංගීත වීඩියෝව සදහා හිමි සම්මානය හිමි වුයේ funeral in heaven සංගීත කණ්ඩායමේ ගිතයකටය.
Post a Comment