නව රජයේ කැබිනට්,නියෝජ්‍ය,ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා සේයාරූ / Senior Ministers ,Cabinet Ministers,ministers with Photos
නව ජ්‍යෙෂ්ඨ ඇමතිවරු
අග්‍රමාත්‍ය දි. මු ජයරත්න-බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
රත්නසිරි වික්‍රමනායක- යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා
ඩිව් ගුණසේකර - මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා
අතාවුද සෙනෙවිරත්න - ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා
පී. දයාරත්න - ආහාර හා පෝෂණය පිලිබඳව
ඒ.එච්.එම් ෆවුසි - නාගරික කටයුතු පිළිබඳව
එස්.බී නාවින්න - පාරිභෝගක සුබසාධන කටයුතු පිළිබඳව
පියසේන ගමගේ - ජාතික සම්පත් පිළිබඳවද
තිස්ස විතාරණ - විද්‍යා කටයුතු පිළිබඳව
ආචාර්ය සරත් අමුණුගම - ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳව
නව කැබිනට් ඇමතිවරු
01. නිමල් සිරිපාල ද සිල්වා මහතා - වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය
02. මෛත්‍රීපාල සිරිසේන මහතා - සෞඛ්‍ය අමාත්‍ය
03. සුසිල් ප්‍රේමජයන්ත මහතා - ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය
04. ආරුමුගන් තොන්ඩමාන් මහතා - පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය
05. දිනේෂ් ගුණවර්ධන මහතා - ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය
06. ඩග්ලස් දේවානන්ද මහතා - සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය
07. ඒ.එල්.එම් අතාවුල්ලා මහතා - පලාත් පාලන හා පළාත් සභා අමාත්‍ය
08. රිෂාඩ් බදුයුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය
09. පාඨලී චම්පික රණවක මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍ය
10. විමල් වීරවංශ මහතා - ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම්
11. රාවුෆ් හකීම් මහතා - අධිකරණ අමාත්‍ය
12. බැසිල් රාජපක්ෂ මහතා - ආර්ථික සංවර්ධන අමාත්‍ය
13. වාසුදේව නානායක්කාර මහතා - ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය
14. එස්.බී දිසානායක මහතා - උසස් අධ්‍යාපන අමාත්‍ය
15. ජී.එල් පීරිස් මහතා - විදේශ කටයුතු අමාත්‍ය
16. ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය
17. සුමේධා ජී ජයසේන මහත්මිය - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
18. ජීවන් කුමාරතුංග මහතා - තැපැල් සේවා අමාත්‍ය
19. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
20. අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍ය - පරිසර අමාත්‍ය
21. තිස්ස කරලියැද්ද මහතා - ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය
22. ගාමිණී ලොකුගේ මහතා - කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය
23. බන්දුල ගුණවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍ය
24. මහින්ද සමරසිංහ මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
25. රාජිත සේනාරත්න මහතා - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
26. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
27. ෆීලික්ස් පෙරේරා මහතා - සමාජ සේවා අමාත්‍ය
28. සී. බී රත්නායක මහතා - පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය
29. මහින්ද යාපා අබේවර්ධන මහතා - කෘෂිකර්ම අමාත්‍ය
30. කෙහෙළිය රඹුක්වැල්ල මහතා - ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය
31. කුමාර වෙල්ගම මහතා - ප්‍රවාහන අමාත්‍ය
32. ඩලස් අලහප්පෙරුම මහතා - යෞවන කටයුතු හා නිපුණතා කටයුතු අමාත්‍ය
33. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය
34. චන්ද්‍රසිරි ගජධීර මහතා - පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
35. සාලින්ද දිසානායක මහතා - දේශීය වෛද්‍ය අමාත්‍ය
36. රෙජිනෝල්ඩ් කුරේ මහතා - සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය
37. ඩිලාන් පෙරේරා මහතා - විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය
38. ජගත් පුෂ්පකුමාර මහතා - පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය
39. ටී.බී ඒකනායක මහතා - සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය
40. මහින්ද අමරවීර මහතා - ආපදා කළමනාකරණ අමාත්‍ය
41. එස්.එම් චන්ද්‍රසේන මහතා - ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය
42. ගුණරත්න වීරකෝන් මහතා - නැවත පදිංචි කිරීමේ අමාත්‍ය
43. මර්වින් සිල්වා මහතා - මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය
44. මහින්දානන්ද අලුත්ගමගේ මහතා - ක්‍රීඩා අමාත්‍ය
45. දයාශ්‍රිත තිසේරා මහතා - රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
46. රංජිත් සියඹලාපිටිය මහතා - විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය
47. ජගත් බාලසූරිය මහතා - ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය
48. ලක්ෂ්මන් සෙනවිරත්න මහතා - ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය
49. නවීන් දිසානායක මහතා - රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සුසන්ත පුංචිනිළමේ මහතා - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
පණ්ඩු බණ්ඩාරනායක මහතා - දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ජයරත්න හේරත් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක මහතා - යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න මහතා - ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
රෝහණ දිසානායක මහතා - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
එච්. ආර් මිත්‍රපාල මහතා - පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
නිර්මල කොතලාවල මහතා - වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ප්‍රේමලාල් ජයසේකර මහතා - විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
ගීතාංජන ගුණවර්ධන මහතා - මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
විනයාගමූර්ති මුරලිදරන් මහතා - නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය
ෆයිසර් මුස්තාපා මහතා - තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක මහතා - පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය
මුත්තු සිවලිංගම් මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ඩබ්ලිව්.බී ඒකනායක මහතා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා - සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය
නන්දිමිත්‍ර ඒකනායක - උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
නිරූපමා රාජපක්ෂ මහත්මිය - ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමතිනී
ලලිත් දිසානායක මහතා - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
සරණ ගුණවර්ධන මහතා - ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා මහතා - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා - ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
වීරකුමාර දිසානායක මහතා - සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා - බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
අර්ල් ගුණසේකර මහතා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
සේගු ඩාවුඩ් මහතා - සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය
අබ්දුල් කාදර් මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
ඩුලිප් විජේසේකර මහතා - ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
/
Post a Comment