Jan
03

ශනි ග්‍රහයාගේ වක්‍ර ගමන රාශි අන්තය ආසන්නයේ වීම අධාර්මික පිරිස් වෙත බලවත් විපාක දීමට සාධක වෙයි.
2011 අගභාගයේ ශනි ග්‍රහය බලවත් වීම පොදු ජනතාවට ආදරය කරන නායකත්වයක් කෙරෙහි ජනතා ආකර්ෂණය ඇතිවන්නේය.පොදුවේ මුළු විශ්වයේම ග්‍රහ බලයද සද්භාවයෙන් කටයුතු කරන අවංක ගුණ යහපත් නිරහංකාර මිනිසුන්ට ආශිර්වාදයක් වෙයි.