Jan
20
මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ එල්ටීටීඊ හිතවාදීන්ව කටයුතු කළ තරුණ තරුණියන් 374 දෙනෙකු අතරින් 270ක් සමත් වී ඇති අතර, ඉන් 44 දෙනෙකු විශ්විද්‍යාලයට ප‍්‍රවිශ්ඨ වීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
එසේ විශ්වවිද්‍යාලයට තේරුණු තරුණ තරුණියන් අතරින් තරුණින් දෙදෙනකු වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළත් වීමට වරම් ලබා ඇත. මෙසේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ එම තරුණ තරුණියන් සියලූ දෙනාම වව්නියාව හා යාපනය රැඳී පුනරුත්ථාපනය වෙමින් සිටි අයයි.