ශ්රී ලංකා ටෙලිකොම් සමාගම 2011 වසර සදහා අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කොට ඇත. නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය
ENTREE PACKAGE
බාගත කිරීමේ වේගය : 1mpbsනොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
HOME PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbsනොමිලේ ලබාදෙන සීමාව : 8GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 1500/=
OFFICE PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbsනොමිලේ ලබාදෙන සීමාව : 20GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 3500/=
XCEL PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbsනොමිලේ ලබාදෙන සීමාව : 40GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
*නිවැරදි කිරීමයි
අසීමිත අන්තර්ජාල පහසුකම් තවමත් Premier සහ family පැකේජ මගින් ලබා ගත හැක.