ජැක්සන් ඇන්තනි "ප්‍රධිපා" නවීකරණය නිරීක්ෂණය කරමින්
එජාප පාර්ලිමේන්තුමන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමත්‍යවරයා මේ බව හෙලිකරා.
කරදියවර මංගල්‍යයේ ප්‍රාසංගික කටයතු සිදුකොට ඇත්තේ ක්‍රියේටිව් හෙලන් නමැති සමාගම විසිනි.මෙම ක්‍රියේටිව් හෙලන් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂක ධුරය දරන්නේ ජැක්සන් ඇන්තනි වන අතර එම උත්සවය සදහා සමාගමට ගෙවන ලද මුළු මුදල රුපියල් එක්කෝටි අසූ එක් ලක්ෂ හැට හත්දහස් පනහක් වේ.
මෙම උත්සවයදී විශාල වියදමක් දරන්න සිදු වුයේ ප්‍රධිපා II නමැති බෝට්ටුව වරාය අධිකාරය විසින් මිලියන 10 කට අධික මුදලක් වැයකොට මොනරෙකුගේ ආකාරයට සැරසීම නිසාවෙනි.