Feb
11
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලයක් වන එටිසලාට් සිය පෙර ගෙවුම් පාරිභෝගිකයින් වෙනුවෙන් ට්‍රයිටෙල් සමාගම සමග නවතම සේවාවක් හඳුන්වා දෙයි.
මේ අනුව, රටපුරා පිහිටි 1600 ක් පමණ වන ට්‍රයිටෙල් දුරකතන කුටිවල පිහිටුවා ඇති දුරකතන යන්ත්‍ර වලට මුදල් දමා සිය පෙර ගෙවුම් සම්බන්ධතාවය මෙතැන් සිට ඊ-ලෝඩ් කරගත හැකිබව එටිසලාට් සඳහන් කරයි.
“අපි ට්‍රයිටෙල් සමග එක්ව මෙම සේවාව ඇතිකළා. මොකද? මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ඊ-ලෝඩ් කිරීමේ වෙළඳපොළ වර්ධනය වෙමින් තිබෙනවා.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එටිසලාට් ප්‍රධාන විධායක, දුමින්ද්‍ර රත්නායක කීය.