Mar
08
07 උදැසන සිරස රුපවාහිනියට මහින්ද අබේසුන්දර විසින් ඇතිවී ඇති ආන්දෝලනාත්මක තත්වය පිලිබඳ ප්‍රකාශයක් සිදු කර ඇත.
ඔහු සිරසට සිදු කල ප්‍රකාශය මෙසේයි.
"පසුගිය 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේත් මගේ මතයයි.මේ ගොල්ලොන්ට ගහන්න බැරි උනේ ගේම් එක චේන්ජ් කර නිසාදෝ මට නිකමට සිතේ කියන එක පැහැදිලිව කිව්වා.
"ඇත්ත වශයෙන් මම මගේ වැඩසටහනෙන් එක කෑල්ලක් ගන්නවා මිනිසුන්ට ටිකක් විනෝදයක් දෙන්න"
ඔහු සිරසට සිදු කල ප්‍රකාශය මෙසේයි.
"පසුගිය 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේත් මගේ මතයයි.මේ ගොල්ලොන්ට ගහන්න බැරි උනේ ගේම් එක චේන්ජ් කර නිසාදෝ මට නිකමට සිතේ කියන එක පැහැදිලිව කිව්වා.
ඒ නිසා මේ පිලිබඳ ඇති වූ වැරදි වැටහීම ගැන කිසියම් සිත් තැවුලක් ඇති උනා නම් කණගාටුව පල කරමින් මම ලියුම් ඇරිය මහේලට තිලාන් ට සහ කුමාර සංගක්කාරට".
"ඇත්ත වශයෙන් මම මගේ වැඩසටහනෙන් එක කෑල්ලක් ගන්නවා මිනිසුන්ට ටිකක් විනෝදයක් දෙන්න"
"මේ සිද්ධියෙන් මගේ වැඩසටහනින් සිත් තැවුලක් ඇති උනා නම් මහේලට තිලාන්ට සංගට නායකයා වශයෙන් සිත් තැවුලක් ඇති උනා නම් මම කණගාටුව පල කරනවා."