එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවය සඳහා සෑම වසරකම පොලිස් නිලධාරීන් 40 - 80 ක පිරිසක් තෝරාගනු ලබයි.එම තෝරාගැනීම සිදු කරනු ලබන්නේ ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් අනතුරුවය.
සාම සාධක පොලිස් සේවයේ නිරතවීමෙන් මසකට රුපියල් ලක්ෂ පහකට ආසන්න වැටුපක් හා මෙරට පොලිසියේ වැටුපත් යන දෙකම හිමිවේ.නමුත් දැන් එම තෝරාගැනීම සිදු කරන්නේ උසස් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳගේ සෘජු නිර්දේශය මතය.
එම නිසාවෙන් එම සාම සාධක හමුදාවට නිර්දේශ කල පිරිස ලබන වැටුපෙන් කොටසක් අදාළ පොලිස් නිලධාරියාගේ බිරිඳටද ලබාදීමට සිදුවී තිබේ.