Apr
07
පහත දැක්වෙන්නේ ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කලාට පසුව රාම රාවණා ඇසුරින් සිදු කරනු ලැබූ නිර්මාණයකි.
රාමායණයෙහි ඓතිහාසික තොරතුරු විකෘතිකොට රාමා - රාවණා පුරාවෘතයෙහි සබැ වීරයා වන රාවණා යටපත්කොට රාමා යුධ වීරයෙකු කොට රාවණා රජු පරාජයට පත්වුනියයි කතාව නිර්මාණය කලේද ඉන්දියාව විසින් බව බොහෝ දෙනා නොදනී.