May
25
කුලියාපිටියේ දහඅට හැවිරිදි සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයෙන් ප‍්‍රසිද්ධ නොකිරීමට නම් රුපියල් හතළිස් දහසක කප්පමක් ඉල්ලූ බව කියන හෙට්ටිපොළ 26 හැවිරිදි ලොරි සහයකයෙක් කුරුණෑගලදී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සිසුවිය මාපියන් සමග පැමිණ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට පැමිණිලි කළාය.