පකිස්තානයෙහි ඇබොටාබ් හි ඔසාම බින් ලාඩන් සැඟව සිටි නිවසින් අසභ්‍ය චිත්‍රපට ගණනාවක් සොයාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම අසභ්‍යය චිත්‍රපට අන්තර්ජාල පහසුකම් නොමැතිව ලබාගත්තේ කෙසේද යන්න පිලිබඳ ගැටළුවක් ඇති බව එම වාර්තා තවදුරටත් පෙන්වා දෙනවා.
සැඟව සිටි නිවසේ තිබේ පෙන් ඩ්‍රයිව් කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.කෙසේ නමුත් එම පුවත් සේවය වාර්තා කරන්නේ එම අසභ්‍ය වීඩියෝපට ඔසාමා බින් ලාඩන් නැරඹු බවට සහතික කල නොහැකි බවයි.