May
27
අද ලංකාවේ ජාතික පුවත්පත්වල පළකර තිඛෙන එක්තරා වෙළෙඳ දැන්වීමකින් කියා පාන්නේ සම ලිංගික භීතිකාවට එපා කියන්න යන පණිවිඩයයි.
සමලිංගික භීතිකාව යන්න අර්ථ දක්වමින් එම දැන්වීමේම දක්වා තිඛෙන්නේ සමලිංගිකත්වය හා සමලිංගික පුද්ගලයින්ට එරෙහි තදබල අවිචාරී පිළිකුල්සහගතභාවය යන්නයි.
කෙටියෙන් අදහස්වන්නේ මෙම දැන්වීමේ අරමුණ සමලිංගිකත්වයට එරෙහිව කතා කරන්න එපා යන්නයි.
රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අද ජාතික පුවත්පත්වල පළකර තිඛෙන
එම වෙළෙඳ දැන්වීම බලන්න