Jun
18
ජූනි 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිත සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්ගේ ලෝක සංචාරයේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග සඳහා ඇය ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්වන ආකාරයේ ඇඳුම් භාවිතා කිරීවමට නියමිත බව වාර්තාවේ.
29 හැවිරිදි මෙම සුප්‍රකට ගායිකාව පැවසූයේ මෙය තමාගේ හොඳම සංචාරය වනු ඇති බවයි. එමෙන්ම මෙම ප්‍රසංග මාලාව තුලදී වේදිකා නිර්මාණයේ සිට අනෙකුත් සෑම දෙයක්ම ඉතා ඉහළින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ඇය පවසා සිටියේ.