Showing posts with label
එටිසලාට් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම්.
Show all posts
මෙතෙක් කල් එටිසලාට් සන්නිවේදන ජාලයයට අඩුවක්ව පැවති අධිවේගී (3.75g) අන්තර්ජාල පහසුකම් හදුන්වාදීම ඊයේ (05) දිනයේදී සිදුවුණා.
පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු හා ආවරණ කලාප ඇතුලත් සිතියම පහතින්