Showing posts with label
මංජුලා කුමාරි ( ඕලූ) රිය අනතුරක.
Show all posts
කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදී අද (මාර්තු 16) රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.රිය අනුරින් ඇගේ නාසයට හානිවී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ටෙලි නාට්‍යයක් රූගතකිරීම සඳහා යමින් සිටියදී ඇය ගමන් ගත් රථය ත‍්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනුර සිදුවී තිබේ. අනතුර සිදුවීමෙන් පසු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර රාගම රෝහලින් හදිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.