Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label රෛනි චාරුකා. Show all posts

ඇය නමින් රෛනි චාරුකා. හැබැයි ඒ නමට වඩා මෙයාව ගොඩක්‌ දෙනා අඳුරන්නේ රූකාන්ත – චන්ද්‍රලේඛාගේ දියණිය කියූ විටයි. මේ දවස්‌ වල රෛනි ගැන වැඩිපුර කතා බහ වෙන්නේ සිංහාවලෝකනය චිත්‍රපටයේ “සමදරී” කියන ගැමි චරිතය රඟපෑමත් සමගය. ඒ වගේම ඇය චින්ති සමගත් තරුමිණි ඔච්චම් කියලා ගීතයකුත් කළා. මේ නිසා රෛනි ගැන ගොඩක්‌ දෙනා කතා බහවෙනවා. ඇත්තටම රෛනි කොහොමද රංගනයට යොමුවුණේ කියලා දැනගන්න අපි අදහස්‌ කළා.
 
රෛනි පසුගිය දවස්‌වල ලංකාවේ හැටියේ නැහැ නේද?
ඔව්. ඇත්තටම හිටියේ නැහැ. නත්තල් නිවාඩුවට ලංකාවට ආව විතරයි.

ඇයි මේ වැඩිපුර විදෙස්‌ගත වෙලා ඉන්නේ ?
මම විශ්වවිද්‍යාලයට යන්නේ ඇමරිකාවේ. ඉගෙනීම් කටයුතු ඉවරවෙනකම් ඇමරිකාවෙ ඉඳීවි. හැබැයි මම තවම තීරණය කරලා නැහැ ලංකාවේ පදිංචි වෙනවද ඇමරිකාවේ පදිංචිවෙනවාද කියලා. කොහොම වුණත් නිතර නිතර ලංකාවට ඇවිත් යනවා.

මොනවද මේ දවස්‌වල කරන්නේ ?
සිංහාවලෝකන චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩවලට සහභාගි වෙනවා. අනික මම වැඩිපුර ලංකාවේ නැති නිසා ටීවී, පත්තර, එෆ්. එම්. වලින් මේ දවස්‌වල වැඩිපුර කතා කරනවා. ඒ හින්ද ටිකක්‌ විතර කාර්යබහුලයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...