Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label After Dayata Kirula. Show all posts

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වුයේ මොනරාගල, බුත්තල පිහිටි වසාදමා ඇති විශ්වවිද්‍යාල පරිශ්‍රයේය.එනම් ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වන සියඹලාන්ඩුවට කිලෝ මීටර් 40 කට මෙපිටිනි.
මෙම ප්‍රදර්ශනය පවත්වන ඉඩම ගොඩ කල ඉඩමකි.ඒ නිසාම එය සුළු වැස්සටත් මඩ වේ.අවටින් එක්රැස් වන වතුර ගොඩ වන්නේද මෙම ඉඩමටය.දැයට කිරුළ ප්‍රදර්ශනය සමයේ ඇද වැටුන වැස්ස නිසා ප්‍රදර්ශන භූමියද වැසි දිනවල මඩ වලක් විය.

වෙළදකුටි ලබා දී තිබුනේ රුපියල් 40000 සිට 70000 දක්වා කුලියකටය.මුල්දිනවලදී වැස්සෙන් හානියක් නොවුනත් පසුව ඇදහැලුන වර්ෂාව නිසා වෙළදකුටි ලබාගත් පිරිස් වලට සිය වෙළද බාන්ඩ මඩවූ භුමියේ තබා ගත නොහැකිව සිටියහ.


අපූරූ නියෝග
දැයට කිරුළ ඇරඹීමට පෙර මග දෙපස පාරවල් හෝදා දැමීමට අපුරු නියෝගයක් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබුනේය.එමෙන්ම බුත්තල ප්‍රදේශයේ කඩ සාප්පු වලටද තීන්ත ගා අලුත් වැඩියා කරන ලෙසට නියෝග ලැබී තිබුණි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...