අයවැය විවාදයේදී අදහස් ප්‍රකාශ කරමින් සිටි දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා කළ කතාවක් වෙබ් අඩවියක් ඔස්‌සේ ජංගම දුරකතථයට ලබාගත් බව පවසමින් එය ක්‍රියාත්මක කර මයික්‍රපෝනය වෙත ළං කළේය.
මේ අවස්‌ථාවේදී පටිගත කළ කතා සභාවට ගෙන එන්නට මන්ත්‍රීවරයකුට අවසර නැතැයි නියෝජ්‍ය කතානායක වරයා කියූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගට විරෝධය පළ කළ කරන්න වූහ.
දයාසිරි ජයසේකර :
"මේ රටේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් එතුමාගේ කතාවක් ඉදිරිපත් කරනවාට ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු කැමැති නෑ. මම හෙටම ජනාධිපතිතුමාට මේ ගැන කියනවා".