දේශපාලන සමාජය මේ දිනවල සූදානම් වෙන්නේ පුංචි ඡන්දයට. නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ කොට්ඨාස ක‍්‍රමයට ඡන්දය පවත්වනවා කියලා මීට පෙර ප‍්‍රකාශ වුනත් පරණ ක‍්‍රමයට ම ඡන්දය තියන්නයි රජය සූදානම් වෙන්නේ. මේකට එක්සත් ජාතික පක්ෂයත්, වැඩි කැමැත්තක් පළ කළේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ, ආණ්ඩුව තමන්ගේ වාසියට බොහෝ දේවල් කරනවා කියලා. පුංචි ඡන්දය ඇතැම් පළාත් පාලන ආයතනවල නොපැවැත්වෙන්නේ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය හේතුවෙන්. එකවර ඡන්දය පවත්වන්නේ නැත්තේ ඇයි කියලා විපක්ෂයේ ඇතමුන් ආණ්ඩුවෙන් අහනවා. කොහොම වුනත් දැන් නාමයෝජනා සඳහා දිනත් නියම කරලා අවසන්. පුංචි ඡන්දය පරණ ක‍්‍රමයට මෙහෙම තියෙන එක ගැන ඔබේ අදහසත් අපට කියන්න…
Showing posts with label Election. Show all posts