Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label Kfir aircraft is collided. Show all posts



යානයක් නිවසකට වැටේ.
අහසේදී ගිනිගත් කපීර් ප‍්‍රහාරක යානා දෙකෙන් එකක් යක්කල නෙල්ලිගහමුල නිවසක වහලක්ද බිත්තියක්ද කඩාගෙන වැටී ඇත. අනෙක් යානය ඊට මීටර දෙසීයක් පමණ ඈත වත්තකට වැටී තිබේ. යානය වැටුණ පෙදෙසේ කිසිවකුටත් හානියක් වී නැත. පෙරවරු 11 වන විටත් යානා ගිනිගෙන දැවෙමින් තිබිණි. අවට ගස් කොළන්ද පිළිස්සී ඇත. එක් නියමුවකු බරපතල තුවාල ලබන්නට හෝ මියයන්ට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.  පරිගණක තාක්ෂණය අනුව ඉතා නිවැරදිව සතුරු ඉලක්කයට ප‍්‍රහාර එල්ල කළ හැකි කපීර් යානා 1996 සිටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...