කේන්දරයට අනුව තවත් අවුරුද්දකින් චතුරිකා හා රොෂාන් විවාහ වන බව රසදුන අතිරේකයට ඔවුන් කියා සිටිනවා.පහත දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කීපයකි.
ඔබත් රොෂානුත් පවත්වාගෙන යන ‘චලරූ’ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවාද?
ඔව් අපේ ‘චලරූ’ ආයතනය ටෙලිනාට්‍ය ගණනාවක් ම කළා. මේ ආයතනයේ වැඩ ගොඩක් දුරට බලා කියාගන්නේ අපේ තාත්තා. රොෂානුයි මමයි දෙන්නම කාර්ය බහුල නිසා ව්‍යාපාරයට හිත යොදවන්න අපිට වෙලාවක් නෑ. තාත්තා ඒ වැඩ ඉතාම හොඳින් කරනවා. හැබැයි අපේ ආයතනයේ උපකරණවලින් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කරන විට එම ස්ථානයේ රැඳී ඉන්න අපි දෙන්නම උත්සාහ කරනවා.