පසුගිය දා ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව හා කැනඩාව අතර පළමු තරඟය සූරිය වැව මහින්ද රාජක්ෂ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.මෙම තරඟය ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අයිතිය පැවරී ඇත්තේ රූපවාහිනී සංස්ථාවේ EYE නාලිකාව වෙතයි.
නමුත් ඉතාලියේ රෝම නගරයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී TV නාලිකාව මඟින් ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවත්වන ලද තරඟය නීති විරෝධී ලෙස විකාශය කරන ලදි.
මෙය දැනගැනීමෙන් පසු එසේ විකාශය කිරීම නීති විරෝධී බව දන්වමින් එම EYE නාලිකාව දැන්වීමක් විකාශය කළේය.ඉන් පසු EYE නාලිකාවෙන් විකාශය කිරීම නවතා ඔවුන් පකිස්ථානයේ රුපවාහිනී ආයතනයක් වන ජියෝ සුපර් ටීවී හරහා තරඟය නීති විරෝධිව විකාශය කළේය.