Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label Sri lanka and Pakistan cricket match. Show all posts


පසු ගිය 26 වනදා ශ්‍රීලංකාව හා පකිස්තානය අතර පැවැත්වූ තරගය ආරම්භ කිරීමට පෙර සිටම පකිස්ථානයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටි කොට්ඨාශයක් විය.

පකිස්ථානයේ ජයග්‍රහණයත් සමගම ඔවුන්ගේ සතුට උතුරා ගියේ ඇතැම් ප්‍රදේශ වල රතිඥා ද පත්තු කරමිනි.එක් පිලක් වෙනුවෙන් පෙනී සිටීමට හා රතිඥා පත්තු කිරීමට ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති නමුත් ජාතියක් ලෙස එය කෙතරම් සදාචාරාත්මකද යන්න සිතා බැලිය යුතු නොවේද? 

සංවාදයට විවෘතයි...

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...