Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label Upeksha Suwarnamali. Show all posts

මම දික්‌කසාද වෙන්න අදහස්‌ කළා – උපේක්‍ෂා කියයි

උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) සහ ඇගේ සැමියා අතර හටගත් ආරවුල නොදන්නා කෙනෙකු නැත.

ඇයට ඇගේ සැමියා විසින් පහර දී ඇතැයි කියනු ලබන සිද්ධිය පිළිබඳව විවිධ කතා පැතිර ගියත් එම කතා බොහෝමයක්‌ම මඩ ප්‍රහාර යනුවෙන් ඇය අපට හඳුන්වාදී තිබේ.

මෙම සිද්ධියෙන් පසු හාපුරා කියා උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) මාධ්‍ය සමග කතාබස්‌ කරන ලැබුවේ අප සමඟ පමණය.

ඇය එක්‌ වතාවක්‌ නොව දෙවතාවක්‌ම අප සමග සිය ජංගම දුරකථනයෙන් සංවාදයට එක්‌ වූවාය.

පබා දැන් ඔබගේ සුවදුක්‌…

දැන් මට හුඟාක්‌ සුවයි…

ඔබට ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කළ බව ආරංචියි…

ඔව්, මම ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කරගත්තා. මගේ කම්මුල පැත්තට. ඒ සඳහා මුදල් වැය කළේ මගේ ඉන්ෂුවරන්ස්‌ එකෙන්.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...