Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label ada derana. Show all posts

උපේක්ෂා පසු ගිය දිනක දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට බැන වැදුනු සිදු වීමම පිලිබදව වඩා විස්තර සහිතව සති අන්ත පුවත් පතක වාර්තා වනවා.පහත දැක්වෙන්නේ එයයි.

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබු 360 වැඩසටහනට සහභාගී වීමට නියමිතව තිබුනේ විජිත් විජයමුණි සොය්සා මහතාටය.නමුත් අවසාන මොහාතේ තමන්ට හදිසි රාජකාරියක් පැවරුණු බව කියමින් ඔහු ඊට සහභාගී වීමට නොහැකි බව කියා සිටියේය.මේ නිසා වඩාත් අපහසුතාවයට පත් දෙරණ නාලිකාව අවසානයේ තීන්දු කලේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් උපේක්ෂා සහභාගී වූ වැඩසටහන නැවත විකාශය කිරිමටය.
මේ ආකාරයට එම වැඩසටහන නැවත වරක් විකාශය වුවත් සමග උපේක්ෂාට නැවත වරක් හතර වටින් දුරකථන ඇමතුම් ලැබෙන්න වූ අතර එහිදී කතා කල බොහෝ දෙනා අගේ දේශපාලන නොදනුවත්බව පිලිබදව හාස්‍යයෙන් යුතුව කතා කල නිසා උපේක්ෂා සිටියේ දැඩි කෝපයෙන්ය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...