Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label buddhist temple. Show all posts

අද දිවයින පුවත්පත වාර්තා කරන පුවතකින් දැක්වෙන්නේ කැලණිය පුද බිමේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ජයාරූප ගත් කල අවස්ථාවේ අත්භූත ආලෝක ලප එහි සටහන්ව ඇති බවයි.  

එම පුවත
කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ආරම්භවීමට පැයකට පමණ පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ජයාරූප ගත කළ මොහොතේ එම ඡායාරූපයෙහි සටහන් වූ මේ සුවිශේෂ ආලෝක වෘත්තිය කුමක්‌ද? 
පළමු ඡායාරූපයේ එවැනි යමක්‌ දුටු සැණින් තත්පර දෙකක්‌ ඇතුළත ගත් අනෙක්‌ ඡායාරූපයේ අඳුරු අහස පමණක්‌ සටහන් වීමද සුවිශේෂ සිදුවීමකි. 

එම මොහොතේම ඩිජිටල් කැමරාවේ ඡායාරූපය දැකීමෙන් කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌�ත හිහිපාණන් කියා සිටියේ කැලණි රජමහා වෙහෙරෙහි දෙවියන්ද වැඩවසන බවත් මෙය නියත වශයෙන්ම ඒ හා සම්බන්ධ වූ සිදුවීමක්‌ විය හැකි බවයි.
දිවයින 18/1/2011

මෙම අත්භූත ලප මොනවාද?

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...