Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label sing a Poem. Show all posts

මෙගාස්ටාර් තරගයේ මාර්කටින් ප්ලෑන් ගැන රජිව් හෙළි කරයි.


මෙවැනි තරග විනිශ්චය කිරීමේදී ඔබට බලපෑම් ඇතිවුනේ නැද්ද?   

අවසාන තරගයට කලින් නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් අපි හමුවෙන්න ආවා.ඔහු කිව්වා සුරෙෂ්ට ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු බව.අජිත් වගේ කෙනෙක් අවොතින් මිනිස්සු උඩ යාවි. 
 වැඩසටහනට "මාර වටිනාකමක්" ඒවි කියලත් කිව්වා. 
එනිසා පරිස්සමින් ලකුණු දෙන්න කියන දේ අපිට කිව්වා. 

හරි විදියට නම් අවසන් තරගයට එන්න තිබුනේ උපේක්ෂ ,සුරේෂ් හා දයාසිරි.සුරේෂ් තුන්වෙනියා කිරීමෙනුත් උපේක්ෂා හතරවෙනිය කිරීමෙනුත් ඔවුන්ට ලොකු අපහාසයක් කළා.සජිවිව හොදින් ගිත ගායන කලේ දයාසිරි ජයසේකර.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...