Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ශී‍්‍ර ලංකාවේ සිටින සමලිංගිකයන්ගේ හමුවක් ඊයේ (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩා භූමියේ පවත්වා ඇත.මෙය නම්කොට තිබුනේ "diversity gaymes " යනුවෙනි.ඒ ජාත්‍යන්තරව පවත්නා "Gay gaymes " අනුකරණය කරමිනුයි.මෙය සංවිධානය කොට ඇත්තේ "ගමන් මගෙහි සහකරුවෝ" නමැති සංවිධානයක් විසිනි.ඊයේ පවතී මෙම උත්සවයේ තේමාව වී ඇත්තේ "එළිපිට ආඩම්බරයෙන් කෙලි...මු" යන්නයි.

එහිදී සහබාගි වූ සමලිංගිකයන්ට එල්ලේ,දැල්පන්දු වැනි කණ්ඩායම් තරග,කෙටිදුර ධාවන තරග,දිගු දුර ධාවන,උස පැනීම ආදී තරග පවත්වා තිබේ.මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම සදහා ඔවුන් මුදල් රැස්කොට තිබුනේ පසුගිය 28 වනදා BMICH හි පවතී "PINK BALL 2" නම් ප්‍රිය සම්බාෂණය හරහායි. 


තමා ඉකුත් සැප්තැම්බර් 24 වන දින කොළඹ 7 පිහිටි ඔඩෙල් වෙළද සැලෙන් නිමි ඇදුම් මිලදී ගැනීමට ගිය බවත් එහිදී තමා විසින් තෝරා ගනු ලැබූ ඇදුම් තමාට ගැලපේදැයි පරික්ෂා කර බැලීමට ආයතනය තුල වූ කාමරයට ගිය බවත් එහිදී එම ස්ථානයට ආයතන සේවිකාවක් වන වරුණි චන්දිමා ද සිල්වා පැමිණ පරික්ෂා කිරීමටයි පවසමින් ආයතනයේ සාකච්චා පවත්වන කාමරයට තමා රැගෙන ගිය බවත් එම අවසථාවේදී අදාළ ස්ථානයට ආයතනයේ සේවක සේවිකාවන්ද පැමිණ තමාව දන ගස්වා මිලදී ගැනීමට තෝරා ගත් එම ඇදුම් තමාගේ කර වට දමා අවට බිම විසුරුවමින් තමාට ශාරීරික හා මානසික වද ලබා දෙමින් ජායාරුප ලබා ගත් බවත් එම ජායාරුප එක්තරා වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කොට ඇති බවත් ටෙලිනාට්‍ය නිළි උදාරි චාමිකා රහස් පොලිසියට ප්‍රකාශ කොට ඇත.

වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන්   උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.


පසුගිය සතියේ දවසක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දුරකතනයට එස්.එම්.එස් පණිවිඩයක් ලැබිල තිබුනා.ඒ සේමිණි ඉද්දමල්ගොඩගෙන්.

එහි සදහන් වෙලා තිබිල තියෙන්නේ "අපි එකතුවෙලා වැඩ කරමු" යන්නයි.පනිවිඩය යටින් ඇයගේ නමත් සදහන් වෙලා තිබුනා.පණිවිඩය එවල ටික වෙලාවකින් ඒ දුරකථන අංකයෙන්ම නාමල්ට කෝල් එකක් අවා.
කතා කලේ පෙර සදහන් කල නිලියමයි. ඇයට ඕන වෙලා තිබුනා නිල බලකායට එකතුවෙලා වැඩ කරන්න. එත් නාමල්ගේ උත්තරේ වුනේ "නිල් බලකායට බැදෙන්න ඔයාගේ වයස වැඩියි" කියල.

චැනල් 4 නාලිකාව විසින් මදක් විකාශය කොට නතර කරන ලද විඩියෝවෙහි සම්පුර්ණ වීඩියෝ පටය "ටැමිල්ස් ෆෝ ඔබාමා" යන සංවිධානය විසින් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

ඒ සමගම ඊයේ චැනල් 4 පුවත් විකාශය අතරතුරදී නැවතත් ඔවුන් ලංකාව වෙත අවධානය යොමු කලේ විකි ලික්ස් වෙබ් අඩවිය විසින් ලංකාව පිළිබද හෙළිදරව් කල කරුණු පිලිබවදවයි.

එහිදී විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල පරිදි ඇමරිකානු තානාපතිවරිය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වන ගෝඨාබය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාති සරත් ෆොන්සේකා යුධ අපරාධ වල සම්බන්ධයි පිළිගෙන තිබෙනවා.

ලංකාවේ උතුරු , නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවිම සම්බන්ධයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සහ බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් යන සංවිධානය අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙනවා.



මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය 25 වනදා එක්සත් රාජධානිය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමබාහු මහතා එහි South Harrow හි බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතා කතාවක් පවත්වා තිබෙනවා.මෙම උත්සවය මහා විරු දිනය සමානව පැවැත් වූ උත්සවයක්.එහිදී සිදු කෙරුනේ යුද්ධයෙන් මිය ගිය LTTE සාමාජිකයන් සිහිපත් කිරිමයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...