Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


ආණ්ඩු පක්ෂයට සම්බන්ද එක්තරා කණ්ඩායමක් සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද තවත් පිරිසක් ඒකාබද්ද වී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙගා ස්ටාර් වීම වැලක්වීමට කටයුතු කොට ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයට සම්බන්ද පිරිසේ අවශ්‍යතාව වී තිබුනේ උපේක්ෂා ස්වර්ණමාලි හට මෙගා ස්ටාර් කිරුල ලබදීමට වුනත් එය මාධ්‍ය මගින් අනාවරණය වූ බැවින් ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ දයාසිරිට කිරුල නොදී වෙනත් අයෙකුට ලබා දීමටයි.
එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමේ වුවමනාව වී ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රතිසංවිධාන කටයුතු පිලිබදව දිගින් දිගටම කටයුතු කරන නිසා ඔහුට විරුද්ධව කටයුතු කිරීමයි.

අජිත්ගෙන් රනිල්ට කෝල් එකක්


රනිල් ග්‍රාම චාරිකා කටයතු වල දී සිටියදී පක්ෂයේ වෙනත් නායකයෙකු රනිල් වෙත ජංගම දුරකතනයක් දිගු කොට

"සර් අජිත් වීරසිංහ කතා කරනවා"
එහෙත් රනිල්ට අජිත් වීරසිංහ නම් පුද්ගලයෙක් ගැන මතකයේ තිබුනේ නැත.
"ඇයි සර් අර මෙගා ස්ටාර් වුනේ."
එවිට රනිල් දුරකථනය ගෙන එයට පිළිතුරු දුන්නේය. දුරකථන ඇමතුමෙන් පසුව රනිල්ගෙන් ජංගම දුරකථනය ඉල්ලාගත් පෙර කි දේශපාලකයා
"සර් අජිත් වීරසිංහ අපිට උදව් කරන කෙනෙක්,සිරිකොතේ ලයිට් බිලකුත් ගෙවල තියනවා" යනුවෙන්ද කියා ඇත.

මම දේශපාලනයට එනවා - අජිත් වීරසිංහ


"මං දේශපාලනයට එනවා. මං කැමැතියි රටට සේවය කරන්න. හැබැයි මේ සියලු දේ කළේ දේශපාලනයට ප්‍රවිෂ්ඨවීමේ අරමුණින් නෙවෙයි. මං මගේරසිකයන්ට ආදරෙයි. ඒ ආදරය හින්දමයි දේශපාලනයට එන්න බලාපොරොත්තු වන්නේ."
අජිත් වීරසිංහ මේ අදහස් පලකොට තිබුනේ පුවත්පතකටයි.

0 comments

Post a Comment

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...