Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


කොළඹ සුපිරි නිමි ඇදුම් වෙළදසලක් වන ඔඩෙල් ආයතනයෙන් රුපියල් 6500 ක් පමණ වටිනා කාන්තා ඇදුම් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාලයකට සම්බන්ධ ආයතනයක සේවය කරන නිලධාරිනියක පෙරේදා සවස කුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම 25 හැවරිදි තරුණිය වෛද්‍යවරයෙකු සමග විවාහ ගිවිසගෙන සිටින අතර ය නිමි ඇදුම් වෙලදසලට පැමිණ ඇත්තේද විවාහ ගිවිසගෙන සිටින වෛද්‍යවරයාගේ මෝටර් රථයෙනි.

විකිනීමට තබා ඇති ඇදුම් ගෙන ඒවා ඇද බැලීමේ මුවාවෙන් ඒ සදහා වෙන් කර ඇති කාමරයකට ගෙන ගොස් ඇති බවත් එහිදී අඩුවක් යොදා ගනිමින් ටැග් ගලවා එම ඇදුම් ය අද සිටි ඇදුම් වලට යටින් ඇදගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.ගලවා ඉවත් කරන ලද ටැග් වෙළදසැලේ වැසිකිලියට දමා පිටවී යාමට උත්සහ කල අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරීන් විසින් ය අල්ලාගෙන සෝදිසි කිරීමේදී ඇය සොරා ගත් ඇදුම් හා ටැග් ගැලවීමට යොදා ගත් අඩුවද සොයාගෙන තිබේ.

0 comments

Post a Comment

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...