පසුගියදා ගාලූ මුවදොර හෝටලයේදි ජනප්‍රිය නිළි චමල්ෂා දෙව්මිණිගේ විවාහ උත්සවය පැවැත්වුවා. ඇයගේ අත ගත් මනාලයා වුයේ රශේන් තෝමස්ය.විවාහයෙන් පසුව ඇය රගපෑමෙන් සමුගැනිමට නියමිතයි.