Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ලංකා භුමි  ලග්නයට අනුව 2011 ජනවාරි 27 ශනි ග්‍රහයාගේ වක්‍ර ගමනක් අනුව විවිධ අකාරයේ ශුබ දායක නොවන කාලප්රිච්චේදයක් නිසා සාමය සමගිය සුරකින පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා යහපත් වන අතර ශනි ග්‍රහය බලහත්කාරකම් නොඉවසන ඒ සදහා බලවත් විරෝධය දක්වන ග්‍රහයෙකි.

ශනි ග්‍රහයාගේ වක්‍ර ගමන රාශි අන්තය ආසන්නයේ වීම අධාර්මික පිරිස් වෙත බලවත් විපාක දීමට සාධක වෙයි.

2011 අගභාගයේ ශනි ග්‍රහය බලවත් වීම පොදු ජනතාවට ආදරය කරන නායකත්වයක් කෙරෙහි ජනතා ආකර්ෂණය ඇතිවන්නේය.පොදුවේ මුළු විශ්වයේම ග්‍රහ බලයද සද්භාවයෙන් කටයුතු කරන අවංක ගුණ යහපත් නිරහංකාර මිනිසුන්ට ආශිර්වාදයක් වෙයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...