Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


රම්බරි ගීතය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් ලහිරු පෙරේරා එළබෙන මැයි මස යුග දිවියට එළඹීමට සුදානම් වනවා.ඔහුගේ පෙම්වතිය වන්නේ නීපමා.ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.ලහිරු-නීපමා ආදර කතාවට වසර 8 ක් ගතවී ඇති අතර උසස්පෙළ රසායනික විද්‍යාව පන්තියකදී ඔවුන්ගේ ප්‍රේමය ඇරඹි ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...