Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

update..
 උපේක්ෂා ස්වර්ණමාලි ගේ සැමියා විවාහයේ පෙර සිටම ඇය සමග ගැටුම් ඇතිකරගෙන ඇතිබවත් තුවාල ඇතිවූ පසු ඔහුම බෙහෙත් දාන බවත් අද රිවිර පුවත්පතේ ලිපියකින් අපුරු හෙළිදරව්වක් සිදුකරනවා.ඒ අනුව පසුගියදා ඇති වූ ගැටුම සිදුවී ඇත්තේ මෙසේයි.

පෙබරවාරි 15 වනදා සවස 7.30 ට පමණ පබා සහ සැමියා ඔවුන්ගේ උඩහමුල්ලේ නිවසින් පිරව ගියේ හෝමාගම ඇගේ අම්මාගේ නිවසටයි.


කෙටි වෙලාවක් එහි රැදිසිටි ඔවුන් පිළියන්දල පිහිටි සැමියාගේ අම්මාගේ නිවසට යාමට පිටත් වුහ.ඒ අතරතුර පබාගේ මවගේ නිවස අසල කෙනෙකු දේශපාලන උදව්වක් ඉල්ලා දුන් දුරකථන ඇමතුමක් සිහිපත් කර සැමියා පබා සමග බහින්බස් විය. 

මොහතකින් එය නැවතුනද ඔගු වාහනය පදවුයේ ඉතා වේගයෙනි. කේන්ති ගිය අයුරිනි.පිළියන්දල නිවසට ගොස් විනාඩි කීපයක් නිවසේ රැදුණු සැමියා තනිවම නැවතත් පිටතට ගිය අතර ඔහුගේ දුරකතනයට පබා සහ ඔහුගේ මව දුන් දුරකථන ඇමතුම් කිසිවකට ඔහු කතා කලේද නැත.

"මගදී ආරවුලක් ඇතිකරගත්තේ මෙවැනි ගමනක් යන්නද?"


යනුවෙන් පබා ඔහුගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යැවිය. එයටත් උත්තරයක් ලැබුනේ නැත.රාත්‍රී 11 ට පමණ නැවත ඔහු පැමිණි අතර ඔවුන් දෙදෙනා ඉන්පසු පිළියන්දල උඩමහල නිවසට පැමිණ ඇත.
නිවසට පැමිණි සැමියා පබාගේ කෙටි පණිවිඩය දුටුවේ එවිටය.


"මෙහෙම එකක් එව්වේ ඇයි? "


ඒ කෙටි පණිවිඩය එවන්නට හේතුව අසද්දී පබා හේතුව කීවාය.


"මම හිටපු තැන පෙන්නනම්, ඊට පස්සේ හොද පාඩමක් උගන්නනවා".


සැමියා එසේ කියා පබා ද, ආරක්ෂක නිලධරියෙකු සමග එවෙලවේම පිළියන්දල බලා පිටත්විය.ඔහු ගියේ ඔහුගේ මිතුරෙකුගේ නිවසටයි.ඒ නිවසේ ගරාජයේ මත්පන්බෝතල් හා විදුරු තිබුන ස්ටුලයක් පෙන්විය. 


"මෙන්න මෙතන මම හිටියේ" ඔහු පබාට කිවේය.


එහි කිසිදු බහින්බස්වීමක ස්වරයක් නොතිබිණි. ඔහු සුහදව කතා කළේය.යලිත් වේගයෙන් රිය පදවාගෙන උඩහමුල්ල නිවසට පැමිණි නමුත් පබා සමග වචනයක්වත් කතා කලේ නැත. වාහනය නිවසට ආවද පබාට නිවස තුලට යන්න බියක් දැනුනි.

"මට පාඩමක් උගන්නවා කිව්වේ මොකක්ද"?


ය වහනයෙන් නොබැසම ඇසුවාය. ඒ මොහාතේ ආරක්ෂක නිලධාරියාද වාහනයෙන් බැස ගොස් සිටියේය.

පබාගේ පැනයට සැමියාගෙන් ලැබුනේ අතමිට මොලවා පහරවල් කීපයකි. ය දතින් මුහුණ වසාගත්තද කන ලගට ඔහුගේ පහරවල් වැදුනේය. අනතුරුව වාහනයෙන් බැසගත් සැමියා පබාවද බිමට බැස්සුවේය.

පබා එලියට ඇවිත් ගරාජයේ බිම ඇදවටුන අතර ඇගේ සැමියා යව පොලව දිගේ ඇදගෙන ගියේය.වැඩිදුර අයව බිම දිගේ ඇදගෙන යාමට ඇමති ආරක්ෂකයින් ඉඩ නොදුන් අතර ඔවුහු යව බේරා ගත්හ.

නමුත් එලව එලවා ඔහු යට පහරදුන් අතර පබා දුවගොස් ආරක්ෂකයන්ගේ කාමරයකට වැඩ දොර වසාගත්තාය.ඇගේ සැමියා දොර කඩාගෙන ඇතුලට විත් ලීයකින් යට පහර දෙන්න හැදුවේය. 

නමුත් ඔහුට පහරදෙන්න නොහැකිවිය. ඒ ආරක්ෂකයින්ගේ මැදිහත්වීම මතය.යට ගෙදරින් යන ලෙස ඔහු ඒ මොහතේම කිවේය. ඒ අනුව ගෙදරින් පිටතට ගිය පබා අසල්වැසි නිවසක රැකවරණය ලැබුවාය.
... Source from - Rivira News Paper

උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසීම හා පක්ෂ මාරුව පිටුපස ඇගේ සැමියා මහේෂ් චාමින්ද ප්‍රබල චරිතයක් නිරුපනය කල බව වාර්තා වේ.



ලක්බිම පුවත්පතේ සදහන් වන ආකාරයට ,පිළියන්දල ප්‍රදේශයේ පිහිටි උපේක්ෂා ගේ සැමියා වන මහේෂ්ගේ මහා ගෙදරට දෙදෙනාම 15 වන දා ගොස් ඇති බවත් එහි සිට සිය නිවසට ඔවුන් නැවත ගමන් කිරීමේදී ගැටුමක් ඇති වී ඇත.

උපේක්ශාට වාහනයේ සිටම මහේෂ් පහරදීම සිදු කර ඇති අතර ඔවුන්ගේ නිවස අසලට පැමිණි විට වාහනය නවත්වා අතින් පයින් පහර දෙමින් බිම දිගේ ඇදගෙන ගොස් ඇත.

මෙම අමානුෂික පහරකෑම ඉවසාගත නොහැකිව උපේක්ෂා නිවසේ කාමරයකට වැදී දොර වසාගෙන ඇත.පසුව අගේ ආරක්ෂකයන් මැදිහත් වී ඇයව රෝහල් ගතකොට තිබේ.  


මේ පිලිබදව පලවූ පුවත්පත් වාර්තා 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය අමානුෂික පහර කෑමකට ලක්ව ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කලේ අගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගම බවට සැක පහල කරනවා.ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් අනතුරුව අගේ ආරක්ෂකයින් විසින් ඇයව රෝහල් ගතකොට ඇත. 

පබා ෂූටින් ලු...
කෙසේ නමුත් මේ පිලිබදව අගේ සැමියා වන මහේෂ් ගෙන් විමසීම් කල අවස්ථාවේ ඔහු කියා ඇත්තේ ඇය මේ වන විට රුගත කිරීම් වල යෙදෙන බවකි.නමුත් උපේක්ෂා ස්වර්ණමාලි මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන වබ රෝහල් ආරංචිමාර්ග වලින් සනාථ කොට ඇත. 

වසර තුනක ප්‍රේමය දෙදරයි..
සුධීරා ටෙලි නාට්‍ය රුගත කිරීමේදී ඇතිවූ දැනහැදුනුම් කම් මත වසර තුනක ප්‍රේම සම්බන්ධතාවයකින් පසු උපේක්ෂා - මහේෂ් අතිනත ගැනීම සිදුවිය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...