Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

එළඹෙන මාර්තු 19 වනදා චන්ද්‍රයා පෘතුවියට මයිල 221,567 දුරින් ගමන් කරනු ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.

මෙසේ පෘථිවියට වඩාත් ලගින් චන්ද්‍රයා ගමන් කිරීම "lunar perigee" හා "super moon" යන නම් වලින් හදුන්වනවා.

මෙලෙස පෘතුවියට ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ වසර 19 කට පසුවයි. 2005 වසරේදීත් චන්ද්‍රයා පෘතුවියට සමීපව ගමන් කර තිබුනත් වඩාත් ලංව ගමන් කර ඇත්තේ 1992 වසරේදීයි.

මෙයට පෙර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කල 1955, 1974, 1992 සහ 2005 වසර වලදී සුනාමි තත්වයන් ,ගිනි කඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් ඇතිවී ඇති අතර මෙවරත් එවැන්නක් සිදුවිය හැකි බව මත පල වෙනවා.
නමුත් ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් එම මතය බැහැර කරන අතර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කිරීමෙන් එවන් විශාල විනාශයක් සිදු නොවෙන බව ඔවුන්ගේ මතයයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...