Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශයක් නිසා දැනට විභාග වෙමින් පවත්නා නඩු තීන්දුවක් වන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා පත් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය දරන දීපාලි විජේසුන්දරගේ දියණිය ලබන 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගැනීමට නියමිතය.දීපාලි විජේසුන්දරගේ දියණිය විවාහ ගිවිස ගැනීමේදී සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කරන අතර මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ අත්සන් කරනු ඇත.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර ඇත. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වන බැවින් ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...