Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

උදයකාන්ත වර්ණසුරියගේ නවතම සිනමා නිර්මාණය "චැලෙන්ජර්ස්" මේ දිනවල තිරගත වනවා.මෙහි කතා තේමාව පිලිබඳ අපි පෙර ලිපියකින් හෙළි කළා.

චැලෙන්ජර්ස් චිත්‍රපටයේ තිබෙන එක් ගීතයක් වන "අපි වෙමු රෝමියෝ" ගීතය මුළුමනින්ම පාහේ වෙනත් ගීතයක් ආශ්‍රයෙන් නිර්මාණය වුවකි.ඉන්දියාවේ තිරගත වූ සන්තෝෂ් සුබ්‍රමනියම් නම් චිත්‍රපටයේ දෙවි ශ්‍රී ප්‍රසාද් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද "Juliet song" නම් ගීතය ඇසුරින් එම ගීතය නිර්මාණය කර ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

Related Posts Plugin for WordPress, Blogger...