Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුධය විසඳුනේ කණ්ඩායමේ 12 වන නායකයා ලෙස ටි.එම් දිල්ශාන් පත්වීමත් සමගයි.

නායකත්වයට මැතිව්ස් ගේ හා ඩිල්ෂාන්ගේ නම් යෝජනා වී තිබියදී සමහරෙක් ඩිල්ෂාන්ට සිය අප්‍රසාදය පල කලේ කරාබු දාන කොන්ඩේ පාට කරගත් අයෙකුට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කරන්නේ කෙසේද යනුවෙනි.

අයි.පී.එල් තරගාවලියට ගොස් ඊයේ මාධ්‍ය හමුවක් වෙනුවෙන් පැමිණි ඩිල්ෂාන්ගේ බාහිර ස්වරුපය වෙනස් වී තිබුණා.

මාධ්‍ය ඔහුගේ මෙම වෙනස් වීම් පිලිබඳ විමසා සිටියදු ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්.


"එකට එකම හේතුව, ඒක මම ඉස්සෙල්ලත් කියල තියනවා මගේ ලොකු දු කන විද්ද දවසේ එය අඬනවා දැකල ඒ දුකට තමයි කන විද්දේ.නමුත් මං දැන් එක අයින් කරලා තියනවා."


දිල්ශාන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල අයෙක් වන අතර ශ්‍රීලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත්වීමට අවශ්‍ය නිසා ඔහු සිය ආගම පවා වෙනස් කර ගත්තේය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...