Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන පසුගිය 29 වන දා මාතර වැලිගම නගර ශාලාවේදී පැවති රැස්වීමකට සහභාගී විය.

මෙම රැස්වීමට කැඳවා තිබුනේ මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවීන්ය.

එහිදී ඇමතිතුමා කල කතාව මෙසේයි.

" අද මේ රසායනික තෙල් - පොහොර ගහන හින්දා වෙනත් කෘෂි භෝග වල විතරක් නෙවෙයි ගොයම් ගස්වල පවා පර පරාගනය සිද්ධවෙන්නේ නැහැ."

ඇමතිවරයාගේ මෙම කතාවත් සමග කෘෂිකර්ම නිලධාරීන්ට හා ගොවීන් අන්දමන්ද වී ඇත. මන්ද ගොයම් ගස් වල පර පරාගනය නොව ස්ව පරාගනය සිදුවන බැවිනි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...