Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

අලූත් අවුරුදු අසිරියේ සැබෑම හිමිකරුවන් වන දරුවන්ට නිදහසේ අවුරුදු සිරි විඳගැනීමට අවස්ථාව උදා කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් ජනාධිපතිවරයා පවසන්නේ අවුරුදු නැකැත් චාරිත‍්‍ර සමග එක්වීමටත්, දරුවන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි. ඒ සඳහා අලූත් අවුරුද්දේ දරුවන්ගේ සතුට ආරක්ෂා කරදීමට මතින් දුරස්ව අවුරුදු සමරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිහිටියන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එය සිංහල – දෙමළ අලූත් අවුරුද්දේ දරුවන්ටත්, සමාජයටත් දිය හැකි වටිනාම අවුරුදු තෑග්ග බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අලූත් අවුරුදු සමයේ ද රාජකාරිය වෙනුවෙන් කැපවූ ත‍්‍රිවිද හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් සියලූදෙනා ද රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සියලූ පාර්ශව වෙත ද ජනාධිපති මහින්ද රාජපක්ෂ ස්තූතිය පල කළා.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...