Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ඉන්දියානු අධ්‍යාත්මික නායක සත්‍ය ශ්‍රී සායි බාබාතුමා අද උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට එතුමාගේ වයස අවරුදු අසු පහකි.  

සත්‍ය ශ්‍රී සායි බබා මිය ගියේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙනි.

සත්‍ය ශ්‍රී සායි බබාගේ අනුගාමිකයන් මේ අවස්තාව වන විට එතුමාගේ ආශ්‍රාමය වට රොක් වී ඇති ද වාර්තා වේ.

පසු ගිය කාලයේ සායි බබා පිලිබඳ විවධ මතිමතාන්තර පල වූ අතර අතෙම්කු ඔහු වංචනිකයෙකු ලෙස සඳහන් කලේ ඔහුට කිසිදු බලයක් නැති බව පවසමිනි. 

කෙසේ නමුදු සිය රෝගී තත්වය උත්සන්න වීමට ප්‍රථම ශ්‍රීලංකාවට පැමිණ ජනාධිපති වෙයිද්‍ය එලයන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට එතුමා බලාපොරොත්තුවෙන් සිටියේය. 

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...