Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives



මෙම සිද්ධිය නිසා ඉතා කන්ස්සලල්ට හා කෝපයට පත්වුනු ඉන්දිය ජනතාව විදිබැස ඕස්ට්‍රේලියානු  දජ පුළුස්සා දමමින් විරෝධය පෑවාය. මේ සම්බන්ධ‍ව ඉන්දිය ජනමාධ්‍ය බෙහෝ කරුණු ඉදිරිපත් කරමින් විරෝධය පා ඇත. මේ ගැන සලකා බෑපු ඕස්ට්‍රේලියානු එම ඇගලුම් නිෂ්පාදන සමාගම වන Byron Bay Lable LISA BLUE විසින් ඉන්දියානු ජනතාවගේ Facebook හා Twetter හරහා සමාව අයැද ඇත. එසේම එම සමාගම මෙම කිසිදු ඇදුමක් වෙළද පොළට නිකුත් නොකරන බවටද සහතික වි ඇත.


සියලුම ඡායාරුප මෙතැන











Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...