Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

මෙම මස 18 සිට 22 දක්වා බණ්ඩාරනායකඅනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අන්තර්ජාතික බෞද්ධ චිත්‍රපට උළෙලට හොලිවුඩ් සටන් නළු ජෙට් ලී ඇතුළු තවත් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධත්වයක් ලබා ඇති බෞද්ධයන් රැසක් ලංකාවට පැමිණීමට නියමිතයි.

ජෙට් ලී කුඩාකල සිටම මාර්ෂල් සටන් කලාව ප්‍රගුණ කල අයෙක් වූ අතර ඔහුගේ පළමු හොලිවුඩ් චිත්‍රපටය වුයේ 2000 වසරේදී තිරගත වූ "රෝමියෝ මස්ට් ඩයි" චිත්‍රපටයයි.  

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...