Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


රජය විසින් මෑතකදී 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත බලාත්මක කරන ලදී.ඒ අනුව ගුවන්විදුලියේ හා රුපවාහිනියේ විකාශය වන ගායක ගායිකාවන්ගේ ගීත සඳහා මුදලක් ගෙවීමට තීරණය වූ බව අපේ පෙර ලිපියකින් හෙළි කළා.

පසුගියදිනක පොලිසිය විසින් මල්වත්ත පාරේ කල හදිසි වැටලීමකදී ව්‍යාජ සි.ඩී තැටි රාශියක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.බුද්ධිමය දේපල පනත බලාත්මක කිරීමෙන් පසු රුපියල් සියක් වැනි අඩු මුදලට ලබා දුන් ව්‍යාජ සි.ඩී වෙළදාම ද ,මුදලක් අයකොට ජංගම දුරකථන වලට ගීත ඇතුලත් කිරීමද තහනම් කොට ඇත.


මෙම පනත බලාත්මක වන්නේ වෙළඳ අරමුණු සඳහා ගායකයන්ගේ ගීත යොදාගන්නා අය සඳහා පමණි.

මේ පිළිබඳව සි.ඩී කැසට් අලෙවි සල් හිමියන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ දැන්වීමක්

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...